Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි...

|Wed, 12 January 2022|Miscellaneous| Page Views :

පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය තායිවාන ගුවන් හමුදාවට අයත් F-16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ජෙට් යානය ගුවන් ගත පැය භාගයකට පමණ පසු රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇත.

තායිවාන ගුවන් හමුදාව යානය සොයාගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. තායිවානයේ දකුණු දිග චියායි ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු පවසා ඇත්තේ යානයක් මුහුදට කඩා වැටුණු බව දුටු බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න