WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි...

Wed, 12 January 2022- Page Views : 0 results

පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය තායිවාන ගුවන් හමුදාවට අයත් F-16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ජෙට් යානය ගුවන් ගත පැය භාගයකට පමණ පසු රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇත.

තායිවාන ගුවන් හමුදාව යානය සොයාගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. තායිවානයේ දකුණු දිග චියායි ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු පවසා ඇත්තේ යානයක් මුහුදට කඩා වැටුණු බව දුටු බවයි.