WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොවිඩ් රෝගීන් 594ක් හඳුනා ගනී

Fri, 14 January 2022- Page Views : 0 results

කොවිඩ් 19 ආසාදිතයින් 594ක් අද (13) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 594,319ක් දක්වා ඉහළ ගොස් තිබේ.