පෙට්රල් බෝතලයක් 2500යි..
Fri, July 01, 2022- Page Views : 0 results පෙට්රල් බෝතලයක් රුපියල් 2,500 ක් වැනි ඉහළ මුදලකට ගලෙන්බිඳුණු ප්රදේශයේ අලෙවි කරමින් ඇතැයි වාර්තා වෙයි.මෙසේ මිලකට ඉන්ධන අලෙවි කරමින් ප්රදේශයේ ත්රිරෝද රථ රියැදුරන් විශාල ආදායමක් උපයා ගන්නා බවද වාර්තාවේ.
පසුගිය සතියේ ඇතැම් ප්රදේශවල පෙට්රල් බෝතලයක් අලෙවි කරන ලද්දේ රුපියල් අටසීයකට වුවද දැන් පවතින හිගය සහ මිල ඉහළ යාම මත එය රුපියල් 1200 දක්වා ඉහළ දමා ඇත.
පොලිසිය විසින් ඉන්ධන අලෙවිකරණ පුද්ගලයක් වටලනු ලැබුව ද විවිධ ක්රම ඔස්සේ එම ජාවාරම දිගටම පවත්වාගෙන යයි.