ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුව වගකිව යුතු බලධාරින් - සුරංග ලක්මාල්
2023 January 22- Page Views : 44 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ වනවිට පවතින පසුබෑමට හේතුව වගකිව යුතු ඇතැම් නිලධාරින්ගේ අයහපත් ක්‍රියාකලාපය බව හිටපු වේග පන්දු ක්‍රීඩක සුරංග ලක්මාල් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ඉදිකළ නව පැති තණතීරු ත්‍රිත්වයක් සිසු අයිතියට පත් කිරීමට එක්වෙමින්.