WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටජිකිස්ථානයේ ප‍්‍රභල භූමිකම්පාවක්..

2023 February 23- Page Views : 1187

චීන දේශ සීමාවට ආසන්න ටජිකිස්ථානයේ මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් විනාඩි 20කට පසුව තවත් මැග්නිටියුඩ් එකක 5 ක පසුකම්පනයක් ද සිදුව තිබේ.

කිලෝමීටර් 82ක් චීන දේශ සීමාවට දුරින් ටජිකිස්ථානයේ මෙම කම්පනය සිදුව ඇත.