දකුණු කොරියාව කොරෝනා පරීක්ෂණ සීමාවන් ඉවත් කරයි
2023 February 25- Page Views : 1187
චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා පැවති කොරෝනා පරීක්ෂණ සීමාවන් ඉවත් කිරීමට දකුණු කොරියාව පියවර තිබෙනවා.
කෙසේ වෙතත්, දකුණු කොරියාවට පැමිණෙන චීන සංචාරකයින් ඔවුන්ගේ රට තුළදීම කොරෝනා පරීක්ෂණ සිදුකර ගෙන පැමිණිය යුතු බවට දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.