WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේන ඩ්‍රෝන යානා දෙකක් රුසියාව බිම හෙලයි

2023 March 01- Page Views : 1187

යුක්රේන ඩ්‍රෝන යානා දෙකක් රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ දී රුසියානු හමුදාව විසින් බිම හෙලා තිබෙනවා.

මොස්කව් හි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම සදහා මෙම ඩ්‍රෝනා යානා එවා ඇති බවට රුසියාව චෝදනා කරන නමුත්, යුක්රේනය එය ප්‍රතික්ෂේප කළා.

මේ අතර, යුක්රේනයේ බක්මූට් නරගය අත්පත් කර ගැනීම සඳහා රුසියාව දියත් කර ඇති මෙහෙයුම් පුළුල් කර තිබෙනවා.

මේ නිසා රුසියානු සහ යුක්රේන හමුදා අතර තවදුරටත් දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.