WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුම්රිය අනතුරෙන් පසු ග්‍රීසියේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙයි

2023 March 02- Page Views : 1187

ග්‍රීසියේ සිදු වූ අනතුරෙන් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ එරට දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් 43 දෙනෙකු මිය ගියා.

මඟී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.