අද ඇතිවිය හැකි මහා අනතුරක් ගැන අනාවැකියක්
2023 March 02- Page Views : 1187
අද (02) සහ මාර්තු 7 අතර ප්‍රබල භූචලන ඇතිවීමට නියමිත බව ඕලන්ද භූ විද්‍යාඥ ප්‍රෑන්ක් හූගර්බීට් අනාවරණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් ඇතිවීම මෙයට හේතුව බව ඔහු සඳහන් කරයි.
ඉරාක භූ විද්‍යාඥ සලින් අමාදි ද මෙම භූචලන පිළිබඳව තහවුරු කර ඇත.