WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියානු ප්‍රහාර හමුවේ නැඟෙනහිර යුක්රේනයේ නගරයක් සම්පූර්ණයෙන් විනාශ වෙයි

2023 March 09- Page Views : 1187

රුසියානු ප්‍රහාර හමුවේ නැගෙනහිර යුක්රේනයේ කුඩා කාර්මික නගරය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු හමුදා විසින් මාස 7කට වැඩි කාලයක් එම නගරය ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මේ වන විට එම නගරයේ රැදී සිටින්නේ තුළ සිවිල් වැසියන් කිහිපදෙනෙකු පමණ යි.

රුසියානු හමුදා ආක්‍රමණයට පෙර නගරය තුළ හැත්තෑ දහසකට වැඩි පිරිසක් වාසය කර තිබුණා.