WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේන ජනපතිගේ ඉල්ලීම ඇමරිකානු කතානායක ප්‍රතික්ෂේප කරයි

2023 March 09- Page Views : 1187

සිය රටට පැමිණෙන ලෙසට යුක්රේනයේ ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ඇමෙරිකානු කතානායකවරයාගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, රුසියාවට එරෙහි යුද්ධයේ දී යුක්රේනයට රිසිසේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම සුදුසු නොවන බවයි.

කෙසේ වෙතත්, යුක්රේනයට යුදමය සහාය ඇමෙරිකාව ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.