යුක්රේනයට රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්
2023 March 10- Page Views : 1187
රුසියාව දුර්ලභ හයිපර්සොනික් මිසයිල මගින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් 9 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
අධිබලැති හයිපර්සොනික් මිසයිලයකට පැයට කිලෝමීටර 12,350 ක වේගයකින් ගමන් කළ හැකියි