රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූ කම්පනයක්
2023 March 16- Page Views : 1187
නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහි අගය රික්ටර් මාපකයේ 7.1ක අගයක් ගෙන ඇති බව එම වාර්තා සඳහන් කරයි.
භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.