බංග්ලාදේශයේ බස් අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
2023 March 19- Page Views : 1187
මධ්‍යම බංග්ලාදේශයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් පෙරලියාමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බස්රථයේ ටයරයක් පිපිරියාමෙන් රියදුරට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලියාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මගීන් 40කට වැඩි පිරිසක් අනතුර සිදුව අවස්ථාවේ එහි ගමන් කර තිබුණා