රිච්ටර් මාපක 6.5ක ප්‍රබල භූ කම්පනයක්
2023 March 22- Page Views : 1187 ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාවේ ඊයේ(21) රාත්‍රියේ රිච්ටර් මාපක 6.5ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ. මෙම භූ කම්පනයෙන් දෙදෙනෙකු මිය ගොස් 300කට අධික පිරිසකට තුවාල සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝ මීටර් 180 ක් ගැඹුරින් යැයි භූ විද්‍යාඥයෝ පවසති.