තමිල්නාඩුවේ කොරෝනා වැඩිවෙයි
2023 March 22- Page Views : 1187
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඊයේ (21) දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අතර විදේශිකයන් තුන් දෙදෙනෙකු ද සිටින බවත් ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගත වූ මාසයක කාලය තුළ තමිල්නාඩුවේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබන බව එරට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පවසනු ඇත.
මේ හේතුවෙන් දිගින් දිගටම කොරෝනා නියැදි පරීක්ෂණ කටයුතු සිදු කරන බවත්, කොරෝනා එන්නතේ ප්‍රතිශක්තීකරණ තත්වය සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කර බවයි තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ඇත.