ටික්ටොක් ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් සඳහා තහනමක්
2023 March 26- Page Views : 1187
ටික්ටොක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් සඳහා තහනමක් ගෙන ඒමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබේ.ඒ අනූව රජයේ සේවකයින්ගේ දුරකථන සඳහා එම මෙවලම් භාවිත නොකරන ලෙස දැනුම්දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාවය නිසා මෙම තීරණය ගත් බව ප්‍රංශ බලධාරීන් පැවසීය.