WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරාගනී

2023 April 26- Page Views : 1187

සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව බේරාගත් බව විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

ඔහු පැවසුවේ සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකුගේ තොරතුරු ලැබුණු බවත් ඉන් 13 දෙනෙක් බේරාගත් බවත්ය.

ඉතිරි පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විමසු විට "අද දෙරණ" ට පැවසීය.