යෙලන්ගෙන් අනතුරු ඇඟවීමක්
2023 May 02- Page Views : 1187
ණය සීමාව ඉහළ නැංවීමට හෝ අත්හිටුවීමට කොංග්‍රසය අපොහොසත් වුවහොත් ජුනි 1 වනදා වනවිට අමෙරිකා එක්සත් ජනපදයේ මුදල් අවසන් විය හැකි බවට එරට භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් අනතුරු අඟවා තිබේ.
ණය සීමාවට පැමිණීමෙන් අදහස් වන්නේ අමෙරිකානු රජයට තවදුරටත් මුදල් ණයට ගැනීමට හැකියාවක් නොමැති බව යැයි ඇය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.