WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ පොලී අනුපාතිකයේ නොසිතූ වෙනසක්

2023 May 04- Page Views : 1187

අමෙරිකානු මහ බැංකුව එරට පොලී අනුපාතික නැවතත් වැඩිකර තිබේ.

එය වසර 16 ක් ඇතුළත එරට පොලී අනුපාතික ඉහළම අගයක් ගත් අවස්ථාව මෙයයි. එසේම එය මාස 14ක් තුළ අමෙරිකාවේ පොලී අනුපාතික වැඩිකළ 10 වන අවස්ථාව මෙය වෙයි.

ඒ හේතුවෙන් එරට පොලී අනුපාතික සියයට 5 සිට සියයට 5.2 දක්වා වැඩිවී ඇති අතර 2022 මාර්තු මාසයේදී එය පැවතුණේ සියයයට 0කට ආසන්න අගයකය.