WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෝට්ටු අනතුරකින් 21ක් මරුට

2023 May 08- Page Views : 1187

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, සිදුවු බෝට්ටු අනතුරකින් 21දෙනෙක් මියගොස් තිබේ.

සංචාරකයින් පිරිසක් රැගත් එම බෝට්ටුවේ ප්‍රමාණයට වඩා සෙනඟ පිරී සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එහි පොලිස් නිලධාරියෙකු පැවසුවේ, බෝට්ටුව ගිලී යන අවස්ථාවේ එහි 50දෙනෙකු පමණ සිට ඇති බවත් නමුත් එහි ධාරිතාව ඇත්තේ 25දෙනෙකුට පමණක් බවත්ය.