ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්
2023 May 09- Page Views : 1187
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.
අද (09) අලුයම එරට ෆයිසාබාද් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 116ක් ගිනිකොණ දෙසින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රික්ටර් පරිමාණ ඒකක 4.3ක භූකම්පනයක් මෙලෙස සිදුව ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් භූකම්පනයෙන් හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.