WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉතාලියේ මිලානෝ නගරයේ පිපිරීමක්

2023 May 11- Page Views : 1187

ඉතාලියේ මිලානෝ නගරයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ පිපිරීම ඔක්සිජන් ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරමින් තිබූ රථයක මෙම පිපිරීම සිදුව ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.