ඉතාලියේ ගංවතුර හේතුවෙන් 13ක් මරුට
2023 May 19- Page Views : 1187
ඉතාලියට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ එරට ගංඟා 20ක පමණ ගංවතුර තත්වයන් හටගෙන ඇති බවය.
නායයෑම් 280ක් පමණ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර ඇතැම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවය.