ප්‍රබල භූ කම්පනයක්
2023 May 19- Page Views : 1187
දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ 7.7ක් පමණ ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජි, සහ වනුආටු වැනි කලාප සඳහා සුනාමි බලපෑම් එල්ල විය හැකි බවය.