WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇෆ්ගනිස්තාන ප්‍රබලයාට තරග දෙකක් අහිමිවෙයි

2023 June 01- Page Views : 1187

ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට හම්බන්තොට දී ආරම්භ වෙයි.

එම තරගය සඳහා ප්‍රබල ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෙක් සහභාගී නොවන බව වාර්තා වෙයි.

කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන් පළමු එක්දින තරග දෙක සඳහා එක්නොවෙයි.

පසුගියදා නිමාවූ අයි පී එල් තරගාවලියේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ රෂීඩ් කඩුලු 27ක් දවා ගත්තේය.