ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලංකාවට සුපිරි කෑමක්
2023 June 07- Page Views : 1187
ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා පැමිණි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලයේදී සුවිශේෂී ආහාරයක් සැකසීමට පියවර ගෙන ඇත.
එහිදී ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩකයින් වන Rashid Khan සහ Yamin Ahmadzai විසින් මෙම ආහාරය පිළියෙළ කර තිබේ.
එසේම එම අවස්ථාවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න ද සහභාගී වී ඇත.
එම සුවිශේෂී ආහාරය ඔවුන් හඳුන්වන්නේ "Shinwari Rosh" ලෙසයි.