යුක්‍රේනයෙන් ප්‍රතිප්‍රහාර මාලාවක්
2023 June 11- Page Views : 1187
රුසියාවට එරෙහි දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අනාවරණ කරයි.
ඒ අනුව යමින් යුක්‍රේන හමුදා දකුණුදිග සහ නැගෙනහිර යුක්රේන කලාපවල යම් ජයග්‍රහණ අත්කර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් රුසියානු ජනාධිපති පුටින් පවසන්නේ, ප්‍රතිප්‍රහාර මර්දනයට තම හමුදා සමත්ව ඇති බවය.