චීනයෙන් පියාඹන පීරිසියක්
2023 June 13- Page Views : 1187
මිනිසුන් විසින් නිර්මාණය කළ පියාඹන පීරිසියක් පසුගියදා චීනයේ ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි.
වසර 3ක උත්සාහයකින් අනතුරුව, ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනය නිර්මාණය කළ මෙම පියාඹන පීරිසිය මීටර් 200ක් ඉහළට ගමන් කරවීමේ හැකියාව පවතී.
ඒ මිනිත්තු 15ක උපරිම කාලයක් සඳහාය.