WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොවිඩ් සමයේ පැවති සාදයක් ගැන වීඩියෝවක් එළියට

2023 June 18- Page Views : 1187

කොවිඩ් - 19 වයිරසය ව්‍යාප්තව පැවති සමයේ කන්සවේටිව් පක්ෂ මූලස්ථානයේ පැවති සාදයේ වීඩියෝවක්, ද මිරර් වෙබ් අඩවිය නිකුත් කර තිබේ.

කන්සවේටිව් පක්ෂ කාර්ය මණ්ඩලය මෙම සාදය පවත්වා ඇත්තේ, බ්‍රිතාන්‍යයේ සමාජ දුරස්ථභාවය සම්බන්ධව දැඩි නීති ක්‍රියාත්මක වූ සමයේ දී ය.

මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ දී විමර්ශනයක් ක්‍රියාත්මක වුව ද ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් දඬුවම් හිමි වූයේ නැහැ.

කොවිඩ් සීමා දැඩිව ක්‍රියාත්මක වූ සමයේ අගමැති නිල නිවසේ සාද පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස්ට ද චෝදනා එල්ල වුණි.