WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ පිපිරීමක් - ජනපති ෂී ගෙන් බරපතළ නියෝගයක්

2023 June 22- Page Views : 1187

චීනයේ බාබකිව් භෝජනාගාරයක සිදුවූ ගෑස් ටැංකි පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකළේ වයඹදිග චීනයේ නින්ග්ෂියා කලාපයේ එම අනතුර සිදුව ඇති බවය.

අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පින් නියෝග කළේ එවැනි ස්ථාන සඳහා දැඩි ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් පවතින ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කරන ලෙසත්ය.