රුසියාව බියකළ වැග්නර් නායකයාගෙන් පොරොන්දුවක්
2023 June 25- Page Views : 1188
රුසියානු නායකයින් සමග බල අරගලයක යෙදී සිටින වැග්නර් කුලී හේවා භටයින්ගේ නායකයා පොරොන්දුවක් ලබාදී තිබේ.
ඔහු සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ සිය භටයින් ගේ ඉදිරි ගමන නැවැත්වීමට තීරණය කළ බවය.
ඔහුගේ කණ්ඩායම රුසියානු නගරයේ අල්ලාගත් අතර රුසියාවේ ප්‍රධාන නගරය වන මොස්කව් තෙක් ගමන් කරන බව ඔවුන් පැවසීය.