WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු අප්‍රිකාවේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

2023 July 06- Page Views : 1187

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ සිදුවු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අත්හැර දමා තිබු පතලක කැනීම් සිදුකිරීමේ දී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

නයිට්රේට් ඔක්සයිඩ් වායුව ආග්‍රහණය වීම මරණවලට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.