රනිල් - මෝදි හමුව නව දිල්ලියේදී
2023 July 21- Page Views : 1187
ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් මේ වනවිට පැවැත්වෙයි.
නව දිල්ලි නුවරදී එම හමුව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.