WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සූර්යාගේ අලුත්ම චිත්‍රපටය

2023 July 23- Page Views : 1187

කොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සූර්යා විසින් රංගනයෙන් දායකත්වය දක්වන 'Kanguva' චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

අද (23) දිනට යෙදී ඇති සූර්යාගේ උපන්දිය වෙනුවෙන් එම පුර්ව ප්‍රචාරක පටය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය රුපියල් කෝටි 200ක අතිවිශාල වියදමකින් නිර්මාණය කර ඇති 'Kanguva' චිත්‍රපටය ත්‍රිමාණව සහ භාෂා දහයකින් නිකුත් කිරීමට නියමිතය.