ප්‍රහාරකයෝ මොස්කව් වෙතටම එති
2023 July 24- Page Views : 1187
රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්‍රේනය කළ උත්සාහය ව්‍යාර්ථ කළ බව රුසියාව පවසයි.
අද (24) උදෑසන මොස්කව් නගරය ට ප්‍රහාරයක් එල්ල කිරීමට ඒවා තිබූ ඩ්‍රෝන දෙකක් විනාශ කළ බව රුසියාව නිවේදනය කළේය.
එම යානා වල කොටස් අමාත්‍යංශ ගොඩනැගිල්ලට කිලෝ මීටර් දෙකක් පමණ ඈතින් හමුවී තිබුණි.
එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නම්කළ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය, එම ප්‍රහාර උත්සාහය නිසා කිසිවෙක් තුවාල නොවූ බව පවසයි.