චීන මහ බැංකුවට නව ප්‍රධානියෙක්
2023 July 26- Page Views : 1187
චීනයේ මහ බැංකු අධිපති ලෙස පෑන් ගොන්ශෙන් ව පත්කර තිබේ.
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් චීන ආර්ථිකය තවමත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදෙමින් පවතින අවස්ථාවක ඔහුව එම තනතුර සඳහා පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
ලොව දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන චීනය වනවිට මන්දගාමී ආර්ථික වර්ධනය, නිවාස වෙළෙඳපොළෙහි ඇති අර්බුද සහ තරුණ විරැකියාව හේතුවෙන් බැටකයි.