WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ෆෝර්ඩ් සමාගම හදිසියේ ගත් තීරණය

2023 July 28- Page Views : 965

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ෆෝර්ඩ් සමාගම අමෙරිකාව තුළ අලෙවිකර තිබූ F-150 කැබ් රථ විශාල ප්‍රමාණයක් නැවත කැඳවීමට කටයුතු කර තිබේ.

විද්‍යුත් තිරිංග පද්ධතියේ ඇති දෝෂයක් හේතුවෙන් F-150 කැබ් රථ 870,000ක් ඒ ආකාරයට නැවත කැඳවීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

2021 සිට 2023 දක්වා කාලයට අදාළ රථ එසේ කැඳවා තිබුණි.