WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාව ට මිසයිල ප්‍රහාරයක්

2023 July 29- Page Views : 983

රුසියාවේ ටැගන්රොග් නගරයට මිසයිලයක කොටසක් කඩා වැටෙන අන්දම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්‍රේනය එල්ල කළ මිසයිලයක් වැළැක්වීමේදී ඉන් වෙන් වූ කොටසක් මෙලෙස කඩා වැටුණු බව වාර්තා වෙයි.

ඉන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.