WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක බැංකු සහන‍ කඩිනම් කරන්න - ඉන්දීය මුදල් අමාත්‍යවරිය

2023 July 30- Page Views : 983

ශ්‍රී ලංකාවට සිය ණය පීඩාවට මුහුණදීම සඳහා IMF විසින් මෙන්ම ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් මෙහෙයවනු ලබන උත්සාහයට සම්බන්ධ වීමට චීනය සාදරයෙන් පිළිගන්නා බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසන්නීය

නවදිල්ලි නුවර පැවති සමුළුවක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

ණය අවදානමට මුහුණ දෙන රටවල් සඳහා ලෝක බැංකුව, සහන ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බවද ඉන්දීය මුදල් අමාත්‍යවරිය එහිදී සඳහන් කර තිබේ.