WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

2023 July 30- Page Views : 964

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු මොස්කව් ගුවන්තොටුපළ වසා දමා තිබේ.

ඊයේ (29) රාත්‍රී මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යුක්‍රේන දේශ සීමාවේ සිට කිලෝ මීටර් 500ක් දුරින් පිහිටි මොස්කව් සහ ඒ අවට ප්‍රදේශයකට අදාළ ඩ්‍රෝන ප්‍රහාර 03ක් එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එම ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති අතර ගොඩනැගිලි දෙකකට අලාභහානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.