බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගනී
2023 August 01- Page Views : 980
පාකිස්තානයේ පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්.එයි.එස් ත්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබේ.
පාකිස්තානයේ දේශසීමා දිස්ත්‍රික්කයක් වන බජාවුර්හි මැතිවරණ රැලියක් ඉලක්ක කරගනිමින් එම බෝම්බ ප්‍රහාරය පසුගියදා එල්ල වී තිබුණි.
අදාළ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර පුද්ගලයින් 200ක පමණ පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.