WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංගලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

2023 August 02- Page Views : 974

මේ වසරේ ගතවූ කාලය තුළ බංගලාදේශයේ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 251ක් වාර්තා වී තිබේ.

එම කාලය තුළ එරටින් ඩෙංගු ආසාදිතයන් 51,832ක් වාර්තා වී ඇති බව සදහන්ය.

ඉන් රෝගීන් 43,854ක් ම වාර්තා වී ඇත්තේ, ජුලි මාසයේ දී වීම විශේෂත්වයකි.

පසුගිය වසර 5ක කාලය තුළ ඩෙංගු රෝගය බංගලාදේශය තුළ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි.