WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් බාරවෙයි

2023 August 25- Page Views : 741

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවී තිබේ.

2020දී පැවැත්වුණු මැතිවරණයේදී ඔහු ලත් පරාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව ඔහුට එල්ල කර තිබුණි.