WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජනපති හා අමෙරිකානු සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් අතර හමුවක්

2023 August 30- Page Views : 193

අමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් මහතා (Chris Van Hollen) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී ක්‍රිස් වැන් හොලන් මහතා ජනාධිපතිවරයාව හමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ද එක්ව සිටි බව සඳහන්ය.