තට්ටු නිවාස සංකීර්ණයේ ගින්නෙන් 60ක් මරුට
2023 August 31- Page Views : 206
දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ, තට්ටු නිවාස සංකීර්ණයක ඇතිවී ඇති ගින්නකින් 60කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තාවෙයි.
එම ගොඩනැගිල්ලේ සිටි පිරිස අතරින් බහුතරයක් සරණාගතයින් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.