WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජිල් බයිඩන් ට කොවිඩ් ආසාදනය වෙයි.

2023 September 05- Page Views : 10

අමෙරිකාවේ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් හට කොවිඩ් ආසාදනය වී තිබේ.

ධවල මන්දිරය තුළ විටින් විට සිදුකරන සෞඛ්‍ය පර්යේෂණ කටයුතුවලදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් ආසාදනය වී නොමැති බව වාර්තා වුණි.