ලොව විශාලතම ශිව නටරාජා පිළිමය ස්ථාපනය කෙරෙයි
2023 September 07- Page Views : 10
ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව ලොව විශාලතම ශිව නටරාජා පිළිමය ස්ථාපනය කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
G20 සමුළුව පැවැත්වෙන භාරත් මණ්ඩපය ඉදිරිපිට මෙම පිළිමය ස්ථාපනය කර ඇති බව වාර්තා වේ.
එය අඩි 27කින් යුතු පිළිමයක් වන අතර, ටොන් 20ක බරකින් යුක්ත වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.