WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ධෝනි ට්‍රම්ප් හමුවීමට යයි

2023 September 08- Page Views : 10

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි මේ දිනවල අමෙරිකාවේ සංචාරක යෙදී සිටියි.

ඊයේ (07) ඔහු අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය නැරඹීමට ගියේය. මේ අතර අද ඔහු ට එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් විශේෂ ආරාධනයක් ලැබී තිබුණි.

ඒ ඔහුගේ ගොල්ෆ් සංකීර්ණයේ ක්‍රීඩා කිරීම සඳහා ය.

ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන වීඩියෝ සහ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.