WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජේලර් චිත්‍රපටයේ රඟපෑ නළුවා ජීවිතයට සමුදෙයි

2023 September 08- Page Views : 10

ඉන්දියාවේ ආදායම් වාර්තා තැබූ ජේලර් චිත්‍රපටයේ රඟපෑ නළුවෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහි රඟපෑ මාරිමුත්තු අද (08) උදෑසන හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන තිබේ.

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ද වන ඔහු මියයන විට 57 වැනි වියේ පසුවිය.